අද දවස ගැන ‘ස්වර්ණවාහිනී පත්තරේ’ හෙළි කළ කරුණු (VIDEO )

අද දවස ගැන ‘ස්වර්ණවාහිනී පත්තරේ’ හෙළි කළ කරුණු (VIDEO )

මැතිවරණයක් සහ මර්දනය නවතන ලෙස ඉල්ලා අද (9) දිවයිනම ආවරණය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීමට බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ප්‍රධානම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.

අද දිනය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී හෙළි කළ කරුණු පහතින් නැරඹිය හැකියි.

Share This