අද ජය කාටද ?

අද ජය කාටද ?

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගය අද(24) පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව අද(24) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි .

දෙරට අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ 3-1ක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම මේ වනවිට ජයගෙන තිබෙනවා

ඕස්ට්‍රේලියාවට ස්තූති කිරීමට මෙන්ම ගෞරවයක් වශයෙන් කහ වර්ණයෙන් සැරසී අද (24) තරගය නැරඹීමට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ

Share This