අද ජනපති අතින් විවෘතවන සුපිරි රෝහල

අද ජනපති අතින් විවෘතවන සුපිරි රෝහල

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගොඩනැගු සීදුවේ පිහිටි නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද(18) සවස 3.00ට විවෘත වීමට නියමිතයි

“සෙනෙහසේ විජයග්‍රහණය” රෝහල් පරිශ්‍රය නමිනුයි මෙය හඳුන්වනු ලබන්නේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවෘත කිරීමේ උත්සවයට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවනු ඇති

සීදූවේ ‘බ්‍රැන්ඩික්ස්’ ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඉදිකර ඇති මෙම රෝහල තුළ ඇඳන් 1200ක් රෝගීන් සඳහා සූදානම් කර ඇති අතර එම රෝගීන්ට කෑමබීම ඇතුළු සියලු පහසුකම් නොමිලේ ලැබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This