අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්න – අගමැති

අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්න – අගමැති

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිවරයා නියෝග කර තිබෙනවා.

අද (24) දින “සූම්” ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා නියෝග එම නියෝගය සිදු කළ බව සඳහන්.

Share This