අත්‍යවශ්‍ය ග්ලායිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට අවසර

අත්‍යවශ්‍ය ග්ලායිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට අවසර

කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය ග්ලායිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා වූ යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

එම යෝජනාව පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් කියවිය හැකියි.

Share This