අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කිරීමට අනුමැතිය

අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කිරීමට අනුමැතිය

ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා

ජූනි මස 15වනදා සිට මෙය බලාත්මක කෙරෙන අතර එමෙන්ම සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීම සිදුවනු ඇති

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ

Share This