අටුලුගම දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු CIDයට

අටුලුගම දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු CIDයට

අටුලුගම 9 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසනවා

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පෙරේදා (27) උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර ඊයේ (28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා

Share This