අගමැතිවරයාගේ  නිවස අසළ උද්ඝෝෂණයක්(VIDEO)

අගමැතිවරයාගේ නිවස අසළ උද්ඝෝෂණයක්(VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් පිරිසක් සමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළට ගොස් විරෝධතාවයක නිරත වනවා

ඇය එහිදී සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිස ලිපියක් භාර දීමට එහි පැමිණි බවයි

Share This