අක්කර 4ක ‘ ගංජා’ ගුවනින් රැගෙන පැමිණි අයුරු (VIDEO )

අක්කර 4ක ‘ ගංජා’ ගුවනින් රැගෙන පැමිණි අයුරු (VIDEO )

පොලිස් විශේෂ කාර්ය බළකාය පානම කුමන රක්ෂිතයේ සිදු කළ රහසිගත මෙහෙයුමකදී සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය අක්කර 4ක ගංජා වගාවක් වටලනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව සිදු කළ මෙම මෙහෙයුමේදී විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගත් ගංජා තොගය කිලෝ 5788ක්.

ඒවා ඉතිහාසයේ මුල්වරට ගුවන් මගීන් වාර 6ක දී ශ්‍රාස්ත්‍රවේලි ප්‍රදේශයට රැගෙන ඒමද විශේෂත්වයක්.

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත එම ගංජා තොගය නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට ඖෂධ නිෂ්පාදනය සඳහා ලබා දුන්නා.

එම අවස්ථාවේ දර්ශන පහතින් නැරඹිය හැකියි.

Share This