අකමැත්තෙන් කළ කසාදය නිසා ‘දරුවන් ඇතුළු හතක් ගිනි තබා මැරූ’  පාකිස්ථාන පියෙක්

අකමැත්තෙන් කළ කසාදය නිසා ‘දරුවන් ඇතුළු හතක් ගිනි තබා මැරූ’ පාකිස්ථාන පියෙක්

සිය දියණියන් දෙදෙනා සහ කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු හත් දෙනෙක් ගිනි තබා ඝාතනය කළ පුද්ගලයෙකු පිළිබඳව පාකිස්ථානයෙන් වාර්තා වනවා.

තම කැමැත්ත නොමැතිව එක් දියණියක් විවාහ වීම හේතුවෙන් දියණියන් පදිචිව සිටින නිවසට මෙම පුද්ගලයා ගිනි තබා ඇති අතර එහිදී මෙම පිරිස මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගිනි තැබීමෙන් පසු එම පුද්ගලයා පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This