fbpx
ළමා නිවාසයේ දැරියන්ට පහරදුන් පාලිකාවට ලැබුණු දඬුවම

ළමා නිවාසයේ දැරියන්ට පහරදුන් පාලිකාවට ලැබුණු දඬුවම

අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර දැරියන්ට පහරදී හිංසනයට පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර්තුමේන්තුවට අනියුක්ත 43 හැවිරිදි නිවාස පාලිකාවක්.

– දිවයින –

Share This