fbpx
ළමයින් වෙනුවෙන් ඉන්නා නිළධාරිනියට අතවර කළ ප්‍රාදේශීය ලේකම්

ළමයින් වෙනුවෙන් ඉන්නා නිළධාරිනියට අතවර කළ ප්‍රාදේශීය ලේකම්

කිරිඇල්ල ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනියකට අතවර කළ බව කියන ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව රත්නපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කර සිටියා

Share This