

ළමයින් වෙනුවෙන් ඉන්නා නිළධාරිනියට අතවර කළ ප්‍රාදේශීය ලේකම්
කිරිඇල්ල ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනියකට අතවර කළ බව කියන ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා
එම නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව රත්නපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කර සිටියා