fbpx
හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

හෙට සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් හුදකලා කර ඇති ප්‍රදේශවල කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර කිරීමක් සිදුනොවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ.

 

Share This