හෙට මධ්‍යම රාත්‍රියේ සිට ‘පැය 18ක් ‘කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලයට නෑ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ‘පැය 18ක් ‘කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලයට නෑ

අඹතලේ සිට කොළඹ දක්වා නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Share This