

හෙට නැගෙනහිර වෙරළට පැමිණීමට නියමිත සුළි කුණාටුව
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර් 460ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට පස්වරුවේ මෙරට නැගෙනහිර වෙරළට ලඟා වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ .