fbpx
හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතයි.

Share This