

‘හරක් කටා’ව සහ ‘කුඩු සලිඳු’ව නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්රාත්වරයා CID යට
කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා
ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන ‘හරක් කටා’ව සහ ‘කුඩු සලිඳු’ව නිරීක්ෂණය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ