fbpx
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කපිල් දේව් රෝහල් ගතකරයි

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කපිල් දේව් රෝහල් ගතකරයි

ඉන්දීයාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කපිල් දේව් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නවදිල්ලි නුවර පිහිටි රෝහලක් වෙත ඔහු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This