fbpx
සෙරීනා විලියම්ස් පරදා ඇසරෙන්කා අවසන් මහ තරඟයට

සෙරීනා විලියම්ස් පරදා ඇසරෙන්කා අවසන් මහ තරඟයට

ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ කාන්තා අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන්නට බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා ඊයේ සමත් වුනා.

ඒ ඇමරිකාවේ සෙරීනා විලියම්ස් ලකුණු 1 ට 6 ක් 6 ට 3 ක් සහ 6 ට 3 ක් ලෙස පරාජය කරමින්.

ඒ අනුව ලබන 13 වැනිදා ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ කාන්තා අවසන් මහ තරඟයේදී ජපානයේ නයෝම් ඔසාකා සහ බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා තරඟ වැදීමට නියමිතයි.

Share This