fbpx
සුවය ලැබු සමස්තය තවත් ඉහළට

සුවය ලැබු සමස්තය තවත් ඉහළට

කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Share This