fbpx
සුපිරි වීරයෙක් වූ මීයා (VIDEO)

සුපිරි වීරයෙක් වූ මීයා (VIDEO)

බිම්බෝම්බ 39 ක් සහ පිපිරී නොගිය වෙනත් බෝම්බ 28 ක් සොයාගත් මගාවා නමැති මීයාට වීරත්වය මත බි‍්‍රතාන්‍ය ජොර්ජ් කුරුසිය නමැති පදක්කම හිමි ව තිබෙනවා.

බිම්බෝම්බයක් සෙවීම සඳහා මෙටල් ඩිටෙක්ටර් නැමති උපාංගයට සිව්දිනක් ගත වන අතර මගාවාට ගතවන්නේ විනාඩි 30 කි.

දැවැන්ත අපි‍්‍රකානු මීයකු වූ මගාවා පුහුණු කළේ අපෝපෝ නමැති පුණ්‍ය කටයුතු කරන සංවිධානයයි.

වර්ග මීටර් 141000 ක ප‍්‍රදේශය තුළ අටවා තිබූ බිම්බෝම්බ සොයාගෙන වාර්තාවක් තැබීමට මගාවා සමත්වී ඇති අතර ඔහු වඩාත් සාර්ථකම වීරෙයකු බවත් පැවසෙනවා.

Share This