fbpx
සිවාජිලිංගම් ට ඇප

සිවාජිලිංගම් ට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මතයි.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ (15) තවත් පුද්ගලයෙක් සමග ඔහුව අත්අඩංගුවට ගැනුණා.

මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Share This