
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා පියවර ගැනීමට අනුමැතිය
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ