fbpx
සමාජ ව්‍යාප්තියක් දැක දැක රජය හැමදේම හංගනවා- විපක්ෂ නායක

සමාජ ව්‍යාප්තියක් දැක දැක රජය හැමදේම හංගනවා- විපක්ෂ නායක

කොවිඩ් 19 සමාජ ව්‍යාප්තියක් දැක දැක රජය සියළු දේ සඟවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා.

ඒ අද (21) දින 20 වන ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳ පැවති විවාදයට එක්වෙමින් .

මේ අතර ඔහුට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියේ සෞඛ්‍ය අංශ ගැන රටේ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ නොදමන ලෙසයි

Share This