fbpx
සමස්ත කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළට

සමස්ත කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 3ක් වාර්තා වී තිබෙනවා

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

Share This