

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
ඒ නව ආසාදිතයින් 692ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් වනවා
එමෙන්ම ආසාදිතයින් 6715 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා