fbpx
සංචාරක කර්මාන්තයේ නිරත රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

සංචාරක කර්මාන්තයේ නිරත රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

දිවයින පුරා සිටින සියලු සංචාරක නිලධාරින්ට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව අමාත්‍ය වරයා වැඩි දුරටත් පවසනවා.

Share This