fbpx
වෙනස් වූ කාර්යාල වේලාවන් ?

වෙනස් වූ කාර්යාල වේලාවන් ?

පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වා වන අතර , පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This