fbpx
“කුඩුවෙන්න දෙන්නේ” විල්සන් කරූ කාටත් නොකී කතා (VIDEO)

“කුඩුවෙන්න දෙන්නේ” විල්සන් කරූ කාටත් නොකී කතා (VIDEO)

නිරෝධායන නීති කඩ කිරීම හා පොලිස් රාජකාරියට බාධාකිරීම යන චෝදනාවලට ප්‍රවීණ සටන් නළු විල්සන් කරූ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අධිකරණයෙන් ඔහුට ඇප ලැබුණා. සිදු වූ දේ ගැන සොයා බලන්න liveat8 කණ්ඩායම මේ අපූරු රංගන ශිල්පියා සොයා ගියා.

මේ ඔහු අපට පැවසූ දේ,

Share This