

විදේශීය ගිනි අවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීටියාගොඩ – උඩුමුල්ල, කළුපේ ප්රදේශයේදියි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුපේ – හික්කඩුව ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.