fbpx
විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් හැටන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි

විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් හැටන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි

අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් හැටන් නගරයේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබෙනවා .

එමෙන්ම විදුලි රැහන් පද්ධතියට දැඩි අලාභ හානිද සිදුව තිබෙනවා.

Share This