fbpx
විද්‍යා පීඨ විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ

විද්‍යා පීඨ විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ

විද්‍යා පීඨ යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ, විද්‍යා පීඨ ආරම්භ කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි. නේවාසිකාගාර සෞඛ්‍යය රෙගුලාසිවලට අනුකූලව සකස් කිරීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව නේවාසිකාර සකස් විය යුතු ආකාරය පිළිබඳ සියලු උපදෙස් මේ වනවිට සියලු පීඨාධිපතිවරුන්ට යොමු කර ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළා.

Share This