විජේදාසත් ඇප තැන්පත් කරයි

විජේදාසත් ඇප තැන්පත් කරයි

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම ඊයේ (31) දිනය වන විට ඇප තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 06ක් වනවා

Share This