fbpx
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 627 ක් වාර්තා වීමත් සමග සිව් වන මට්ටමේ කොරෝනා නීති පනවන ලෙසට සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලා සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

එමෙන්ම කොරෝනා මරණ 8 ක් වාර්තා වී තිබෙනවා.

Share This