fbpx
වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2451 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This