fbpx
වතු කම්කරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් අරඹයි

වතු කම්කරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් අරඹයි

ඇල්පිටිය වතු සමාගමට අයත් මාපලගම තල්ගස්වල වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අද මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ තල්ගස්වල මංසන්ධියේදියි.

වතු නිවාස ප්‍රශ්නයක් මුල් කරගනිමින් මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා.

Share This