fbpx
රෝහිත්ගේ නායකත්ව ඉනිම මුම්බායට ජය ගෙනෙයි

රෝහිත්ගේ නායකත්ව ඉනිම මුම්බායට ජය ගෙනෙයි

IPL තරගාවලියේ ඊයේ පැවති තරගය ලකුණු 49කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට මුම්බායි කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි.

තරඟයේ වීරයා රෝහිත් ශර්මා

Share This