fbpx
රිෂාඩ් සම්බන්ධ ඇමතුමක් නිසා සජිත්ගේ නිවසට CID එයි

රිෂාඩ් සම්බන්ධ ඇමතුමක් නිසා සජිත්ගේ නිවසට CID එයි

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පසු ගත් ඇමතුමක් නිසා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ තිබෙනවා.

Share This