HomeLocal Newsරාජ්‍ය අමාත්‍යංශ වසා නෑ -පළවන වාර්තා අසත්‍යයිJanuary 20, 2021 1:45 pm 0කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා Share This