fbpx
රන් මිල යළිත් ඉහළට

රන් මිල යළිත් ඉහළට

මේ වන විට ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,934යි ශත 63 ක් ලෙස සටහන් වනවා.

ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර් 1,932 ක් ලෙසයි සටහන් වනවා.

ඒ අනුව, ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ

Share This