

රත්මලානේ අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට
අපරාධ කල්ලි නායක රත්මලානේ අංජුගේ ගෝලයෙක් මත්කුඩු ග්‍රෑම් 102ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා
සැකකරුට වයස අවුරුදු 22ක් වන අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කරනවා