fbpx
රජිණිකාන්ත්ට තරුණ පෙනුමක්

රජිණිකාන්ත්ට තරුණ පෙනුමක්

දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි විරයා ලෙස හඳුන්වන රාජිණිකාන්ත්ගේ මිළඟ චිත්‍රපටය වූ ’අන්නන්තේ’ චිත්‍රපටයේ තොරතුරු මේ දිනවල වනවා. මෙම චිත්‍රපටය ලබන වසරේ ‘පොංගල්’ දිනයේදී ප්‍රදර්ශනය වීමට සූදනම් කර ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ‘අන්නන්තේ’ චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙන අතර, රාජිණිකාන්තට මෙම චිත්‍රපටයේ ඉතා තරුණ පෙනුමක් ලබාදී තිබෙන බව මෙම නිකුත් කළ ඡායාරූප තුළින් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනිමට හැකිවද තිබෙනවා.

Share This