fbpx
මේ සති අන්තයේ දුම්රිය නෑ

මේ සති අන්තයේ දුම්රිය නෑ

සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසනවා

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොවන බවයි දැනුම් දෙන්නේ

Share This