fbpx
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2042 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් අතර බංගලාදේශයේ ඩකා අගනුවර සිට මෙරටට පැමිණි අය ද වේ.

Share This