fbpx
මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය, පෙර ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයකිනි.

මේ අතර හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.

ඇය සඳහන් කළේ, මෙරට මෙතෙක් පැවති වෛරස් ප්‍රභේදය ද වෙනස් වීමේ අවදානමක් ඇති බැවින් සෑම විටම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ විද්වතුන් අවධානයෙන් පසුවන බවයි.

Share This