fbpx
මුහුද ගොඩ ගැලීමෙන් මුතුපන්තිය යටවෙයි – PHOTOS

මුහුද ගොඩ ගැලීමෙන් මුතුපන්තිය යටවෙයි – PHOTOS

අද අලුයම් කාලයේදී මුහුද ගොඩ ගැලීමෙන් පුත්තලම, මුතුපන්තිය දූපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මුහුදු රළ අඩි 3 – 4ක් පමණ උසකින් යුතුව එකවර කඩා වැදී ඇති බවයි.

රළ පහර හේතුවෙන් මුතුපන්තිය දුපතේ පිහිටි සුසාන භූමිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

ප්‍රචණ්ඩ රළ පහර හේතුවෙන් මුතුපන්තිය දූපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.

Share This