fbpx
මුරලි ලෙස රඟපෑමට ගිය නිසා විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජන

මුරලි ලෙස රඟපෑමට ගිය නිසා විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජන

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක  මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය​ කෙරෙන 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුවද දකුණු ඉන්දීය නළු විජේ සේදුපති ගේ කුඩා දියණිය දූෂණය කරන බවට තර්ජන එල්ලවී තිබෙනවා.
මේ සම්බන්ධව වාර්තා කරන්නේ NDTV සේවයයි.
මෙලෙස තර්ජනය කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වැඩි දුරටත් ඉන්දීය වාර්තා සඳහන් කරනවා.
Share This