fbpx
මාතලේ වී වගාවට රුපියල් මිලියන 320ක පොහොර නොමිලේ

මාතලේ වී වගාවට රුපියල් මිලියන 320ක පොහොර නොමිලේ

මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත වී හෙක්ටයාර් 20978 වගාව සඳහා රුපියල් මිලියන 320ක පොහොර නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික්ක අධ්‍යක්ෂක එස් .එම් එම් .සේනාරත්න මහතා පවසනවා.

Share This