fbpx
මහ වැස්සෙන් පසු නිවාස 45,000කට විදුලිය ඇනහිටී

මහ වැස්සෙන් පසු නිවාස 45,000කට විදුලිය ඇනහිටී

මහ වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස 45,000 ක පමණ විදුලිය සැපයුම ඇණහිට තිබෙනවා.

විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ගස් කඩා වැටීමත් සමග විදුලි රැහැන්වලට හානි වීමෙන් විදුලිය සැපයුම ඇණ හිට ඇති බවයි.

Share This