fbpx
මහේලගේ පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන් අද තරඟ බිමට

මහේලගේ පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන් අද තරඟ බිමට

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ තරඟය අද සවස 7.30 ට අබුඩාබු නුවරදී පැවැත්වීමට නියමිතයි.

Share This